'' ගහන්ඩ එපා - ෆෝන් එක ගත්තේ කවුද ''
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද (21) පාර්ලිමේන්තුවේදී ද විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා.
ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභාවට පැමිණ සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
ඔවුන් පෙරවරු 8.45ට ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය හා වින්දිතයින් සිහි කර පාර්ලිමේන්තු කාරක සභා කාමරයක් තුළ විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වා තිබෙනවා.
මේ අතරතුර පාර්ලිමේන්තුවේ යම් උණුසුමක් ඇතිව ඇති අතර එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්...