වෙස් බැඳි වරදකරුවෝ සොයන්න - කතෝලික ආගමික නායකයන් පාගමනක (video)
Wednesday, 21 April 2021 - 12:52 | Views - 248
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා අද පස්වරුවේ සියලු කතෝලික ආගමික නායකයන් එක්කරගනිමින් පාගමනක් පවත්වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසල සිට කටුවාපිටිය දේවස්ථානය වෙත අද පස්වරු 3.45ට මෙම පා ගමන දියත් වනු ඇති බවයි සඳහන් වන්නේ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ දෙවන වර්ෂ පූර්ණ අනුස්මරණය කිරීම වෙනුවෙන් කොච්චිකඩේ දේවස්ථානයේ සංවිධානය කර තිබූ විශේෂ දේවමෙහෙයට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිසමේ ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බව අවධාරණය  කරන බවයි එහිදී උන්වහන්සේ  වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පරීක්ෂණ යහපත් දිශාවකට යොමුවන තුරු සිය අඛණ්ඩ විරෝධතාවන් දිගින් දිගටම පවත්වන බවයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top