අතුරුදන් වූ රුපියල් බිලියනයක් සොයා සෝභිත හිමි C I D යයි
Wednesday, 21 April 2021 - 11:59 | Views - 262
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත් වූ පිරිස් වෙනුවෙන් ලද රුපියල් බිලියනයකට අධික විදෙස් මුදල් ආධාර අස්තානගතවීමක් පිළිබඳ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.
 
මෙම මුදල් වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලා හෙළිදරව් කරන ලෙස ඉල්ලා සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
2019 පාස්කු ඉරිදා මෙරට කිතුනු දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ සංඛ්‍යාව 269
 
එමෙන්ම අවම වශයෙන් තවත් 500 ක් පමණ තුවාල ලබා ඔවුන්  අතරින් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත් වුණා
 
මෙම ප්‍රහාරයේදී මෙරට සංචාරය කරමින් සිටි විදේශිකයන් 45 ක්ද මියගිය අය අතරට එකතු වුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top