පිරිපහදු නොකෙරූ පොල්තෙල් ආනයනයට තිත
Wednesday, 21 April 2021 - 9:39 | Views - 791
පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය ඉදිරියේදී නතර කරන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරටදී පොල්තෙල් නිෂ්පාදනය කිරීමට කොප්පරා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය මේ වනවිටත් හිමිව ඇති බවයි.

මේ අතර මිල වැඩිවීම නිසා දකුණු පළාතේ ගෘහස්ථව පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන සුළු පරිමාණ පොල්තෙල් නිෂ්පාදකයින් ගැටළු රැසකට මැදිව ඇති බව වාර්තාවනවා.

කොප්පරා කිලෝවක මිල රුපියල් 430 දක්වා වැඩිවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. එම තත්වය නිසා ගෘහස්ථව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550ත්, 650 ත් අතර වැඩි වී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, රජය මගින් පනවනු ලැබු පාම් ඔයිල් තහනම හේතුවෙන් ඉදිරියේදී තම නිෂ්පාදනවලට බලපෑම් එල්ල විය හැකි බව ලංකා රස කැවිළි නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර ප්‍රකාශ කළා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top