මොහොතකට කිරුළු දැරූ අයේශාගේ හෙළිදරව්ව (video)
Tuesday, 20 April 2021 - 15:56 | Views - 1,382
පසුගියදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසාන තරඟය නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වුණා.
 
ඉන් ජයග්‍රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තේ පුෂ්පිකා ද සිල්වා වුවද ,ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බව පවසා ඇයගෙන් කිරුළ ඉවත් කර දෙවැනි ස්ථානය දිනාගත් රුවැත්තියගේ හිස පළඳන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.
 
කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි.
 
සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව එම කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා ටම ලබාදීම සිදුකෙරුණා.
 
මේ ආන්දෝලනාත්මක සිද්ධියට මුහුණ දුන්  ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ දෙවැනි ස්ථානය දිනු අයේශා බස්නායක හිරු අප සමඟ කළ හෙළිදරව්ව පහතින් ...
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top