උත්සව සමයේ රෙදිපිළි මිලඳී ගත් අයට අසුභ ආරංචියක්
Tuesday, 20 April 2021 - 10:27 | Views - 2,451
මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩ සාප්පු දෙකක් වසා දමා ඇති බවටයි සඳහන් වන්නේ. ඒ එහි සිටි පුද්ගලයින් 20 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
 
පසුගිය අවුරුදු සමයේ මහරගම පමුණුව රෙදිපිළි මිලදී ගැනීම සඳහා අධික ජනතාවක් රැස්ව සිටීම නිසාවෙන් මෙසේ ආසාදිතයන් වාර්තා වන්නට ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top