හිසෙන් හිසට කිරුළ මාරු කළ, ලෝක කිරුළ දිනූ කැරොලයින්ගේ කිරුළට කුමක්වේද ?
Tuesday, 06 April 2021 - 8:44 | Views - 383
2021 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන රුවැත්තිය තේරීම සඳහා නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවති විවාහක රූ රැජින 2020 තේරීමේ තරඟය අතරතුර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව ලෝක විවාහක රූ රැජින සංවිධායකයන් පවසනවා.අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්රකාශ කළා.එහිදී වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජුරි ගේ හැසිරීම ගැන ඇගයීමක් කර ඉදිරි පියවර ගන්නා බව ලෝක විවාහක රූ රැජින සංවිධායකයන් වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.එම නිවේදනය පහතින්.
Share This Article