එකම පවුලේ අටදෙනෙකුට කොරෝනා
Friday, 02 April 2021 - 11:55 | Views - 279
බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් පවසනවා.

පෙර අසාදිතයා එම පවුලේ ගෘහ මුලිකයා වන අතර, එම අසාදිතයා හෘදයා බාධයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කළ ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ අනුව එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි සඳහන් වන්නේ.

පවුලේ සමාජිකයන් 08 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණයේ දී බිරිදට සහ දරුවන්ට සහ ඥාතින්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කර සිටිනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top