චීනයෙන් එන්නත් තොගයක් මෙරටට
Wednesday, 31 March 2021 - 13:05 | Views - 332
චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් තොගය මීට ටික වෙලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට භාර දී තිබෙනවා.මේ අවස්ථාව සඳහා වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ චීන තානාපති කී සෙන් හොන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.මෙම ආධාර වැඩ පිළිවල යටතේ සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මෙරටට ලැබී තිබෙනවා.
Share This Article