කෘත්‍රිම බුද්ධියෙන් හෙබි සිලිකන් සමන්තා නම් රොබෝ ලිංගික සහකාරිය
Tuesday, 21 March 2017 - 14:40 | Views - 98,486
ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් විසින් නිර්මාණය කර ඇති "සිලිකන් සමන්තා" කෘත්‍රිම බුද්ධියෙන් හෙබි සහ සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාවක් ඇති රොබෝ ලිංගික සහකාරියකි.




සැන්ටෝස් පවසන ආකාරයට සමන්තාගේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකොට ඇති නිසා ඇය සෑම ස්පර්ෂයකටම ප්‍රතිචාර දක්වන අතරම,
දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකය ප්‍රතිචාර දක්වන බවද මොහු පවසනවා.

සාමාන්‍ය කාන්තාවකගේ මුඛයට අනුරූපව නිර්මාණය කර ඇති නිසා ඉතා තාත්වික සිප ගැනීමක් කිරීමට ඇය සමත් වෙනවා.




කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ හා සංවේදක තාක්ෂණයේ දියුණුවත් සමගම අති විශාල දියුණුවක් ලබනු ඇතැයි විද්වතුන් පවසන අතර නුදුරේදීම ගණිකා වෘත්තිය මෙන්ම තනිකඩ පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ලිංගික අවශ්‍යතා ආරක්ෂාකාරීව මෙන්ම රහසිගතව තෘප්තිමත් කරගැනීමට මෙම තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරන්න පුළුවන්.








Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top