ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් විසින් නිර්මාණය කර ඇති "සිලිකන් සමන්තා" කෘත්රිම බුද්ධියෙන් හෙබි සහ සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාවක් ඇති රොබෝ ලිංගික සහකාරියකි.

සැන්ටෝස් පවසන ආකාරයට සමන්තාගේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකොට ඇති නිසා ඇය සෑම ස්පර්ෂයකටම ප්රතිචාර දක්වන අතරම,
දෙතොල්, පියයුරු හා යෝනි ප්රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්රියාවන්ට ඉතා තාත්විකය ප්රතිචාර දක්වන බවද මොහු පවසනවා.
සාමාන්ය කාන්තාවකගේ මුඛයට අනුරූපව නිර්මාණය කර ඇති නිසා ඉතා තාත්වික සිප ගැනීමක් කිරීමට ඇය සමත් වෙනවා.

කෘත්රිම බුද්ධි තාක්ෂණයේ හා සංවේදක තාක්ෂණයේ දියුණුවත් සමගම අති විශාල දියුණුවක් ලබනු ඇතැයි විද්වතුන් පවසන අතර නුදුරේදීම ගණිකා වෘත්තිය මෙන්ම තනිකඩ පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ලිංගික අවශ්යතා ආරක්ෂාකාරීව මෙන්ම රහසිගතව තෘප්තිමත් කරගැනීමට මෙම තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරන්න පුළුවන්.