මම මලක් නොවේ කියලා උමාරියාගේ සිංදුවකට කරපු අසේකා විජේවර්ධනගේ සරාගී නැටුම
Sunday, 10 May 2020 - 6:27 | Views - 3,133
අසේකා විජේවර්ධන කියන්නේ ප්‍රවීණ නර්තනචාර්යවරු දෙපළක් වන චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරතගේ කැදැල්ලේ උණුහුම විඳින එකම දියණියයි.
ඇය දෙමාපියන්ගෙන් උරුම වුණ නර්තන හැකියාවෙන් පිරිපුන් සුන්දර තරුණියක් බවත් හැමෝම වගේ දන්නවා.
බොහෝ දෙනා දන්නේ අසේකා කියන්නෙ ඉතාම චාම් සහ නිහඬ චරිතයක් කියලයි.
මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ අලුත්ස නර්ථනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ උමාරියාගේ මම මලක් නොවේ යන ගීතයටයි.අදාළ නර්ථනය පහතින්
Share This Article