විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට හෙට සිට විශේෂ සේවාවක්
Saturday, 04 April 2020 - 15:17 | Views - 992
ඇඳිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර පරිපථ දෝෂවලට කඩිනම් විසඳුම් ලබාදීමට හෙට සිට විශේෂ සේවාවක් ආරම්භ කෙරෙනවා.

දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිඳ වැටුම් හා ජල සේවා බිඳ වැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවය හරහා එය ක්‍රියාත්මක වනු ඇති.

එමගින් සිය පරිශ්‍ර තුළ පිහිටි එම පද්ධතිවල දෝෂ අලූත්වැඩියා කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අදාළ ගැටලූ ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඒ අනුව, ජලනල කාර්මිකයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා 1939 අංකයත්, අභ්‍යන්තර විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වූ විට 1987 අංකයත්, විදුලි පුද්ගලික සමාගමේ පාරිභෝගිකයන්ට 1910 අංකයත් අමතා සහය ලබා ගත හැකියි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top