පරිසරයට හානි කරමින් ජල පෝෂක ප්‍රදේශයට කුණු දැමූ දෙදෙනෙක් කොටුවෙයි.. මොරගහකන්ද ජලාශ ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් වනජීවී භාරයට..
Thursday, 26 November 2026 - 19:39 | Views - 25
මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතයට අපද්‍රව්‍ය කසළ මුදා හැරීමට ගමන් කළ ලොරි රථ දෙකක් මොරගහකන්ද ජලාශ ප්‍රදේශයේ දී ඇලහැර වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ගම්පොළ නගර සභාවට අයත් දිරාපත්වන කසළ, මෙලෙස ප්‍රවාහනය කර ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම කසළ ලොරි ද‍ඹුල්ල කසළ අංගනය වෙත ප්‍රවාහනය කිරීමටයි නියමිතව තිබෙනවා.

එහෙත් ලොරි රථ දෙකක මෙලෙස දඹුල්ල කසළ අංගනය වෙත අපද්‍රව්‍ය රැගෙන නොගොස් මොරගහකන්ද ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ ජලාශයට ජලය එකතුවන රක්ෂිතයට දමා ගොස් තිබෙනවා.

ලොරි රථ දෙක සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top