කොරෝනා වැළදී මිය ගිය අයගේ අවසන් කටයුතු ගැන තීරණයට, විශේෂඥ කමිටුවක් ඉල්ලයි
Saturday, 04 April 2020 - 13:48 | Views - 1,879
කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවත් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඊට අදාළ ලිඛිත ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඊයේ යොමු කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ මොහොතේ මූලිකත්වය ලබාදිය යුත්තේ ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය කෙරෙහි බවත් විශේෂඥයින්ගේ උපදෙස් අවසාන තීරණය විය යුතු බවත් වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top