නිරෝධායනය අවසන් කළ 49 දෙනෙකු නිවෙස් බලා පිටව යයි
Friday, 03 April 2020 - 10:14 | Views - 492
පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනයට ලක්වූ 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන් හි රැඳී සිටි අවසන් කණ්ඩායම මෙම පිරිස බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

යුද හමුදාවේ පෙරියකාඩු සහ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථනයන්හි මේ දක්වා පුද්ගලයන් තුන්සිය තිස් දෙදෙනෙකු නිරෝධායනයට ලක්වී ඇති අතර වන්නි ගුවන් හමුදා කදවුරේදී තවත් පුද්ගලයන් 206 දෙනෙකු මේ දක්වා නිරෝධායනය අවසන් කර ඇති බව සඳහන්.

මේ අතර, දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ දී නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයන් 33 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස්බලා පිටව ගොස් ඇත්තේ යුරෝපා රටවල සිට පැමිණි බණ්ඩාරවෙල, මතුගම, කටුනායක සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top