නිධන් හෝ පුරාවස්තු සොයන අයට තවත් අනතුරු ඇඟවීමක්.. කැණීම් උපකරණ සමඟ සැකකරුවන් 4ක් දුම්මලසූරියේදී කොටු වූ හැටි..
Friday, 27 November 2026 - 15:54 | Views - 54
පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු කැණීම් උපකරණ සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දුම්මලසූරිය පොලිස් වසමේ නැවකඩ ප්‍රදේශයේදී දුම්මලසූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් මතයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 56, 58, 64 හා 71 වයස්වල පසුවන උඩුබද්දාව, උහුමීය, බංගදෙණිය හා කලුගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top