වැස්සත් එක්ක එන ප්‍රබල අකුණු අනතුරුවලින් පරිස්සම් වෙන්න.. දිස්ත්‍රික්ක 19කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්..
Saturday, 28 November 2026 - 13:56 | Views - 51
දිස්ත්‍රික්ක 19ක ඇතැම් ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60ත් 70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකියි.
Share This Article