මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයකට අද පස්වරුවේ රැස්වෙයි
Friday, 03 April 2020 - 10:05 | Views - 977
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින් හෙට සිට ඉවත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍යම විධායක සභාව රැස්වීමට නියමිතයි.
අදළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන්, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ ද සාකච්ඡාවක නිරත වුණා.
Share This Article