මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයකට අද පස්වරුවේ රැස්වෙයි
Friday, 03 April 2020 - 10:05 | Views - 978
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින් හෙට සිට ඉවත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍යම විධායක සභාව රැස්වීමට නියමිතයි.

අදළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන්, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ ද සාකච්ඡාවක නිරත වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top