ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට
Friday, 03 April 2020 - 7:44 | Views - 1,663
කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ යනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.
Share This Article