ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1264 ක් අත්අඩංගුවට
Friday, 03 April 2020 - 7:39 | Views - 468
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

එහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර රථවාහන 325ක් සමඟ සමස්ථ ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 2657ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10730ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top