ශ්‍රී ලංකන් ගුවන් සේවක කාර්ය මණ්ඩලයට වැටුප් රහිත නිවාඩු
Thursday, 02 April 2020 - 13:54 | Views - 2,282
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කාර්යමණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබාදීම සහ වැටුප් කප්පාදු පනවමින් පිරිවැය අවම කරගැනීමට කටයුතු යොදා තිබෙනවා.

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණදී සිටීම මීට හේතුව බවයි ඔවුන් සඳහන් කළේ.

මේ යටතේ සේවකයින් සඳහා සියයට 2.5 සිට සියයට 25 දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් කප්පාදුවක් සිදු කිරීමටයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරීන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top