9 වනදා රජය ආරම්භ කරන විශේෂ වැඩසටහන
Thursday, 02 April 2020 - 10:53 | Views - 3,363
වගා කටයුතු සඳහා ,මේ මස 9 වනදා විශේෂ වැඩසටහනක් ලෙස කුඩා හා විශාල පරිමාණයෙන් වගා කටයුතු කිරීම ආරම්භ කිරීම සඳහා රජය විසින් බීජ ජනතාව වෙත ලබාදීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව දේශීය කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාමයි එහි අරමුණ වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම යටතේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා විශාල පිරිසක්  යොදවීමටද  රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ සජීවී විකශය පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top