9 වනදා රජය ආරම්භ කරන විශේෂ වැඩසටහන
Thursday, 02 April 2020 - 10:53 | Views - 3,364
වගා කටයුතු සඳහා ,මේ මස 9 වනදා විශේෂ වැඩසටහනක් ලෙස කුඩා හා විශාල පරිමාණයෙන් වගා කටයුතු කිරීම ආරම්භ කිරීම සඳහා රජය විසින් බීජ ජනතාව වෙත ලබාදීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව දේශීය කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාමයි එහි අරමුණ වන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම යටතේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා විශාල පිරිසක් යොදවීමටද රජය තීරණය කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ සජීවී විකශය පහතින්.
Share This Article