විශේෂ කැබිනට් තීරණ
Thursday, 02 April 2020 - 10:35 | Views - 1,170
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඇතිවී තිබෙන ආර්ථික තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලෝක සමුළුවක් කැඳවන ලෙස කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

රජය විසින් ලබාදියහැකි උපරිම සහන ජනතාවට ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

එහිදී රජයේ සේවකයන් හැර විවිධ සමාජ කණ්ඩායම්වල සිටින හතලිස් ලක්ෂයකට වැඩි පිරිසක් සඳහා අවම වශයෙන් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට ජනපති ගත තීරණය සම්බන්ධයෙන් වන යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානයක් යොමුවූ බවයි තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටම වගා කිරීමටත්, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සිමා කිරීමටත්, තහනම් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top