එකවර රෝගීන් සිව්දෙනෙකුට කෘත්‍රිම ස්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කෙරේ
Thursday, 02 April 2020 - 10:29 | Views - 1,740
කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් සිව්දෙනෙකුට එකවර කෘත්‍රිම ස්වසනය ලබාදිය හැකි කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හෙද නිලධාරියෙකු සමත්ව තිබෙනවා.

නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මෙම කෘත්‍රිම ස්වසන යන්ත්‍රය නිර්මාණය කර ඇති අතර, එය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍යවරියට වෙත භාර දෙනු ලැබුවා.

කෙරෝනා වෛරසයෙන් ස්වසන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top