එකවර රෝගීන් සිව්දෙනෙකුට කෘත්‍රිම ස්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කෙරේ
Thursday, 02 April 2020 - 10:29 | Views - 1,741
කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් සිව්දෙනෙකුට එකවර කෘත්‍රිම ස්වසනය ලබාදිය හැකි කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හෙද නිලධාරියෙකු සමත්ව තිබෙනවා.
නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මෙම කෘත්‍රිම ස්වසන යන්ත්‍රය නිර්මාණය කර ඇති අතර, එය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍යවරියට වෙත භාර දෙනු ලැබුවා.
කෙරෝනා වෛරසයෙන් ස්වසන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනවා.
Share This Article