චීනයෙන් නව කොරෝනා ආසාදිතයින් 36ක් වාර්තාවෙයි
Wednesday, 01 April 2020 - 14:56 | Views - 1,199
චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙකුත් සියලූදෙනා විදේශයන්හි සිට එරටට පැමිණි පුද්ගලයින් බව සදහන්.

කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ දැඩි අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

එම ප්‍රදේශවලට ගමන් කිරීමට පනවා තිබූ තහනම ද මේ වනවිට ලිහිල් කර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top