මෙරට වෙසෙන විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල දීර්ඝ කරයි
Wednesday, 01 April 2020 - 14:55 | Views - 600
ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා නිකුත් කර ඇති සියලූම වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි 12 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර මේවායේ වලංගු කාලය අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණු අතර, කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා එය තවත් මසකින් දීර්ඝ කිරීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top