ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
Wednesday, 01 April 2020 - 13:50 | Views - 1,545
සංචාරක ව්‍යාපාරය, විදේශ ආයෝජන වැනි ක්ෂේත්‍ර මත රදා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඞ්රොස් ඇඩනම් සමග පැවති දුරකථන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විශේෂයෙන් ණය අත්හිටුවීමට, ණය නැවත පෙළ ගැස්වීමට හෝ ඉඩ ලබා දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්වීපාර්ශවික ණය සපයන මුල් පෙලේ රටවලට නායකයින් එකග කර ගන්නා ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top