ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්
Wednesday, 01 April 2020 - 10:05 | Views - 843
ලෙබනනයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟත්වය පළ කර තිබෙනවා.

එරට සේවය කරන නමුත්, නීත්‍යානුකූළ ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයින්ට සිය කැමැත්ත මත මෙම පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවනු ඇති.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු 15 වනදා සිට අප්‍රේල් 12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, ශ්‍රමිකයින් සියලු තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top