කොරෝනා නිසා එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයා වෙන්දේසියේ තැබූ දේ
Wednesday, 01 April 2020 - 8:46 | Views - 550
කොරෝනා නිසා එංගලන්තයේ සුපිරි ක්‍රීඩක වෙන්දේසියේ තැබූ දේ මෙන්න

කොරෝනා වෙනුවෙන් බට්ලර් කමිසය වෙන්දේසි කරයි

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ජොස් බට්ලර් පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගයේදී ඔහු හැද සිටි කමිසය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.

එම තරඟයට සහභාගි වූ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ද මෙම කමිසයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top