වූහාන් නුවරින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් හමුවී නෑ
Tuesday, 31 March 2020 - 11:53 | Views - 566
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ඊයේ දිනයේදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත්, විදේශයන් හි සිට වෛරසය රැගෙන ආ පුද්ගලයන් චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් තවදුරටත් හමුවන අතර, ඊයේ දිනයේදී නව ආසාදිතයන් 48 දෙනෙකු හමුවූ බව සඳහන්.

ඒ අනුව චීනයට පිටතින් පැමිණි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 771 දක්වා ඉහළ යනවා.

මෙලෙස විදේශයන් හි සිට දෙවැනි රැල්ලක් ලෙස කොරෝනා වෛරසය තම රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා චීනය ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කළ අතර, විදේශිකයන්ට රට තුළට පැමිණීම ද අත්හිටුවනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top