A 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි
Monday, 24 February 2020 - 8:17 | Views - 1,387
යාපනය - මහනුවර ඒ 09 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීයේ බස් රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව එම අනතුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව 05ක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ අනතුරෙන් පුද්ගලයින් 21ක් තුවාල ලබා ඇති බවයි.

වව්නියාවේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ බස් රථයක් සහ යාපනයේ සිට කොළඹ දෙසට පැමිණි ජීප් රථයක් ගැටීමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ජීප් රථයේ ගමන් ගත් කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top