අචොන්ඩ්රොප්ලාසියා [Achondroplasia] රෝගයෙන් උපත ලැබූ යාරාකා බේල්ස්ගේ [Yarraka Bayles] පුත් ක්වාඩන් බේල්ස් [Quaden Bayles] ට , පාසලේ තවත් දරුවෙකු ඔහුගේ උස ගැන නින්දා කිරීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් මාධ්‍යවල සැරිසරමින් පවතිනවා.
9 හැවිරිදි ක්වාඩන් කඳුළු සලමින් මෙසේ පවසයි. “මගේ හදවතට පිහියෙන් ඇනීමට මම ප්‍රාර්ථනා කරමි. කවුරුහරි මාව මරනවාට මම කැමතියි. ”
තම කුඩා පුතුගේ සියදිවි නසාගැනීමේ උත්සාහය ඔහුට හිරිහැර හිරිහැර කිරීම නිසා සිදුවූවක් බව පවසන මව ඒ පිළිබඳව ලොව දැනුවත්වීම හා වෙනත් දෙමව්පියන් දැනගැනීම අවශ්‍ය බව පවසනවා.
කඳුළු සලමින් ඇය තවදුරටත් මෙසේ කියා සිටිනවා. “මෙය පවුලක් වශයෙන් අපට කොතරම් වේදනාවක් ගෙන දෙනවාදැයි ජනතාව දැන ගැනීමට මට අවශ්‍යයි… සියදිවි නසාගැනීමේ උත්සාහයන් නිසා මට ඔහු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.”
තම දරුවාට නිරන්තරයෙන් සමච්චල් කිරීමෙන් බේරීමට හැකිවන පරිදි ආබාධිත තත්ත්වයන් පිළිබඳව අනෙකුත් ළමයින් දැනුවත් කිරීමේ වඩා හොඳ කාර්යයක් පාසල් විසින් කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බව ඇය වීඩියෝවේ සඳහන් කරනවා.
අඟහරුවාදා වීඩියෝව පළ කිරීමෙන් පසු, එය මිලියන 11ක් නරඹා තිබෙනවා.

86 Views