ගිනි අවි බලපත්‍ර අලූත් කිරීමේ අයදුම්පත්‍ර නිකුත් කෙරේ
Friday, 21 February 2020 - 18:59 | Views - 613
ගිනි අවි බලපත්‍ර ලබා ගැනීම සඳහා අපේක්ෂා කරන අයට අවශ්‍ය අයදුම්පත් තම අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එසේම, පෞද්ගලික ආරක්ෂක සමාගම්වල ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම් පත්‍ර ද එමගින් ලබා ගත හැකියි.
නීතිවිරෝධී ගිනි අවි භාර දීම සඳහා පසුගියදා සජීව කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම කාලසීමාවේදී භාර නොදුන් ගිනි අවි සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Share This Article