බොලිවුඩ් සිනමා නිළි ලීසා දෙවැනි වරටත් මව් පදවිය ලබයි
Friday, 21 February 2020 - 14:30 | Views - 719
ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ බොලිවුඩ් සිනමා නිළි ලීසා හේඩින් පසුගියදා දෙවැනි වරටත් මව් පදවිය ලැබීය. ඒ පෙබරවාරි 13 වැනිදාය. මෙවරද ඇය බිහි කර ඇත්තේ පිරිමි දරුවෙක් වීම විශේෂත්වයකි. මේ වනවිට ඔහුට ලියෝ ලෙසින් නම් තබාද තිබේ. ලීසාගේ පළමු පුත් සෑක් දැනට දෙවැනි වියෙහි පසුවෙයි.

ලියෝ හා සෑක් පෙනී සිටින ඡායාරූපයක් පසුගියදා ලීසා සිය ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුම හරහා අන්තර්ජාලයට එක් කර තිබුණ අතර, මේ වනවිට එම ඡායාරූපයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වේ.
Image result for Actress Lisa Haydon baby
Image result for Actress Lisa Haydon baby
Image result for Actress Lisa Haydon babyImage result for Actress Lisa Haydon baby
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top