ප්‍රකෝටිපතියා අශෝභන ලෙස කාන්තා දිනය සමරපු හැටි
Friday, 10 March 2017 - 12:04 | Views - 46,040
ඇමරිකාවේ සිටින ප්‍රකෝටිපතියෙක්වන Dan Bilzerian නම් පුද්ගලයා ලෝක කාන්තා දිනය සමරමින් සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර ඇති ඡායාරූපයක් දැඩිලෙස කතාබහට ලක්වී ඇත.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ අඩ නිරුවත් තරුණියන් රැසක් ඔහු වටේට සිටින අතර එක් තරුණියක්ව ඔහුගේ ආහාර තියාගැනීමට මේසයක් මෙන් තබාගෙන ඇති ආකාරයයි.

අවුරුදු 36ක් වයසැති මොහු සල්ලාලයෙකු ලෙස ගොඩදෙනෙකු සලකන අතර මෙම ඡායාරූපයට ඔවුන් දැඩි ලෙස විරෝධය දක්වා ඇත.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top