රහසිගත ලෙස පවත්වාගෙන ගිය ක්ලබ් එකක් හා රාත්‍රී නාට්‍ය ශාලාවක් හොයාගෙන
Thursday, 09 March 2017 - 17:14 | Views - 2,370
20 දෙනෙකුට පමණ අසුන්ගත හැකි ලෙස තනවා තිබු රහසිගත නාට්‍ය ශාලාවක් පැරිසියේ පොලිසීය සොයා ගැනීමට සමත් විය. උමං සොහොන් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදි මෙම රහසිගත නාට්‍ය ශාලාව සොයා ගෙන ඇත.

මෙහි අංග සම්පුර්ණ බාරයකින් හා කෑම කාමරයකින් මෙය සමන්විතය. තවද වෘත්තිය මට්ට්මේ විදුලි බල සැපයුමක් හා දුරකථන සැපයුමකින්ද මෙය සමන්විත වේ. යන එන අයව අධික්ෂනය කිරීම සඳහා කැමරාද එහි පැවතිනි.  මෙයින් පැහැදිලි වන්නේ මෙය නිමවා ඇත්තේ අතිශය දක්ෂ ශිලිපීන් අතින් බව ය.

මෙය ලෙක්ස් යුඑක්ස් යන සමාගම විසින් රහසිගතව නිපදවා ඇති අංග සම්පූර්ණ සිනමා ශාලවක් බව මොවුන් වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

1950 සිට නවතම චිත්‍රපට තෙක් මේවා පෙන්වීම සිදුකරයි.අද වන විට මෙය ප්‍රතිසංස්කරණය කල යුතු මට්ටමේ පවති. මෙය 2004දි පොලිසිය විසින් සොයා ගැනීමට පෙර ළමුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙය සොයා ගෙන පැවති බවට ද සාක්ෂි පවති.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top