20 දෙනෙකුට පමණ අසුන්ගත හැකි ලෙස තනවා තිබු රහසිගත නාට්ය ශාලාවක් පැරිසියේ පොලිසීය සොයා ගැනීමට සමත් විය. උමං සොහොන් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදි මෙම රහසිගත නාට්ය ශාලාව සොයා ගෙන ඇත.
මෙහි අංග සම්පුර්ණ බාරයකින් හා කෑම කාමරයකින් මෙය සමන්විතය. තවද වෘත්තිය මට්ට්මේ විදුලි බල සැපයුමක් හා දුරකථන සැපයුමකින්ද මෙය සමන්විත වේ. යන එන අයව අධික්ෂනය කිරීම සඳහා කැමරාද එහි පැවතිනි. මෙයින් පැහැදිලි වන්නේ මෙය නිමවා ඇත්තේ අතිශය දක්ෂ ශිලිපීන් අතින් බව ය.
මෙය ලෙක්ස් යුඑක්ස් යන සමාගම විසින් රහසිගතව නිපදවා ඇති අංග සම්පූර්ණ සිනමා ශාලවක් බව මොවුන් වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.
1950 සිට නවතම චිත්රපට තෙක් මේවා පෙන්වීම සිදුකරයි.අද වන විට මෙය ප්රතිසංස්කරණය කල යුතු මට්ටමේ පවති. මෙය 2004දි පොලිසිය විසින් සොයා ගැනීමට පෙර ළමුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙය සොයා ගෙන පැවති බවට ද සාක්ෂි පවති.