සියල්ල අතහැර කෝටිපතියා සමග විවාහ වූ සුරූපිණිය නැවතත් අසභ්‍ය සඟරාවලට
Thursday, 09 March 2017 - 11:15 | Views - 19,925
Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ සුරූපී නිරුපිකාව Nong Nat නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ නැවතත් අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින්.

31 හැවිරිදි Nong Nat වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝ පටයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තමන් නැවතත් අසභ්‍ය සඟරා වලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

මේ අතර එහිදී Nong Nat වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් එක්වරක් හෝ තම සැමියා වන 72 හැවිරිදි Harold Nesland සමඟ ලිංගිකව එක්නොවූ බවයි. ඒ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බවයි Nong Nat ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට මේ වනවිට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නොතිබුණද නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවයි.

නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් එක්වීමට අකමැති බව ප්‍රකාශ කර ඇති ඇය අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්








 

 


 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top