ලෝකයේ ප්‍රථම කාන්තා ගුවන්යානා මෙහෙයුම
Monday, 06 March 2017 - 14:06 | Views - 3,076
මාර්තු 8වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය සැමරීමට පෙර Air India ගුවන් සමාගම ලෝක වාර්තාවක් පිහිටුවීමට සැරසෙයි.

කාන්තාවන්ගෙන් පමණක් සැඳුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවා ඇති අතර ඔවුන් මෙය ගිනස් ලෝක වාර්තාවක් බවට පත් කිරීමට සුදානමින් සිටියි.

බෝයින් 777 වර්ගයේ ගුවන් යානයකින් පෙබරවාරි 27වන දින ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළ දක්වා පියාසර කර පෙරේදා දිනයේ නැවත ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළට ළඟා වූයේ ලොව වටා ගමන් කිරිමෙනි. මෙහිදී ගුවන් මෙහෙයුමට අවශ්‍ය සියලුම රාජකාරී සිදුවුයේ කාන්තාවන් මගිනි.









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top