Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
චීනයේදී පමණක් දැකිය හැකි අරුම පුදුම දේවල්
Sunday, 05 March 2017 - 12:31 |
Views
- 9,721
චීනය නිතරම උත්සහා කරන්නේ කවුරුන්වත් බලාපොරොත්තු නොවන දේවල් කරන්නයි. ඔබට පහතින් දකින්න ලැබෙන්නේ අපි කවුරුත් නොසිතන ඒත් චීනයේ ඇත්තටම තිබෙන හා සිදුවෙන දේවල් කිහිපයක්.
චීනයේ වෙළඳ සැල්වල සම්පූර්ණ මෝරු සහ කිඹුලෝ විකුණන්න තියෙනවා
මේ රටේ සමහර ප්රදේශවල පොලිස් බල්ලන් වෙනුවට යොදාගෙන තියෙන්නේ පාත්තයෝ
ඔවුන් පවසන ආකාරයට මේ කුරුල්ලන්ට අනර්ඝ විචක්ෂණභාවයක් හා ආක්රමණශීලි හැසිරිමක් තියෙනවා.
නගරවල පිහිටා තිබෙන අලෙවි යන්ත්රවලින් ජීවත්ව සිටින කකුළුවන් ප්ලාස්ටික් පෙට්ටිවල දමා විකුණනවා
අධික වාහන තදබදයක දී ඔවුන් කරන දේ බලන්න
වාහන තදබදයකයට හසුවුන අවස්ථාවක ඔබට ගමන යාමට හදිස්සිනම් ඒ රටේ විශේෂ සේවාවක් තියෙනවා. ඒ සේවාවට කතාකල විට ඔවුන් දෙදෙනෙක් මෝටර් බයිසිකලයකින් පැමිණ එක් අයෙක් ඔබේ වාහනය බලාගන්නා අතර අනෙක් කෙනා මෝටර් බයිසිකලයෙන් ඔබේ ගමන රැගෙන යනවා.
ගොඩනැගිලි වටේටම ආරක්ෂිත නෙට් එල්ලා තිබෙනවා දකින්න පුළුවන්
එහෙම කරලා තියෙන්නේ සේවකයෝ දිවි නසා ගන්නා උත්සහයන් වැලැක්වීමටයි.
භූත කසාද
සමහර මිනිස්සු මළ සිරුරු සොරකම් කර ඩොලර් දහස් ගණන්වලට විකුණනවා. ඒවා මිළ දී ගන්නේ තමන්ගේ මියගිය අවිවාහක නෑදැයින්ට විවාහ කිරිමටයි.
අධික මී දුම් තත්වයන් තිබෙන ප්රදේශවල විවිධ රස අඩංගුකල නැවුම් වාතය ටින් කර විකුණනවා.
කැරපොත්තෝ ඇතිකරන ගොවිපළවල්
චීන වෛද්ය ක්රමයේදී පුහුණු කරනලද කුඩා කෘමීන් යොදාගන්නවා.
අවුරුදු මිලියන 270ක් පරණ ගල් පිහිටා තිබෙන වනාන්තරය
නව ඉදිකිරීම්වලට තම ඉඩම් ලබා දීමට අකමැති ඉඩම් හිමියන්ට වෙන දේ
නව ඉදිකිරිම් සිදුකිරිමේදී ගොඩක් වෙලාවට පුද්ගලික ඉඩම් හිමියන්ට වන්දි මුදල් ගෙවා ඒ ඉඩම් ලබා ගන්නවා. ඒත් චීනයේදී එහෙම ඉඩම් ලබාදීමට අකමැතිනම් ඔවුන්ගේ ඉඩම් ප්රදේශට අතවත් නොතියා ඔවුන්ගේ ඉදිකිරිම් සිදු කරගෙන යනවා.
අපි නම් සාමන්යයෙන් පිජාම ඇඳුම අදින්නේ රාත්රියේ නින්දට යනකොට. ඒත් චීනේ පිජාමා ඇඳගෙන පාරේත් ගමන් කරනවා
Share This Article
Health & Life
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
69
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්ය අමාත්යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
82
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
104
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්යවශ්යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15
117
Views
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක්...
Read More
එංගලන්ත සෞඛ්ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
Friday, 16 October 2026 - 16:00
108
Views
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල...
Read More
View All
Entertainment
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
109
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
44
Views
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
48
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
134
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්ය ඔස්සේ ලාංකේය ප්රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
128
Views
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Read More
View All
Technology
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
98
Views
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
182
Views
AI කියන එක නතර කරන්නැයි ට්රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
198
Views
කෘත්රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Read More
කෘත්රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026
175
Views
චීනය තුළ කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Read More
ලෝකයේ ප්රධාන පෙළේ සමාගම් 3ක පද්ධතිවලට Gemini AI කඩාවැදුණු හැටි.. තාක්ෂණික ලෝකය දෙදරා ගිය පුවත..
Saturday, 19 September 2026
200
Views
කෘත්රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
තිරගත වීමටත් පෙර Ramayana චිත්රපටය වාර්තා තබයි.. ප්රවේශපත්ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
46
Views
Narnia අලුත්ම චිත්රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්රේලරය
Friday, 16 October 2026
120
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
152
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
614
Views
හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026
291
Views
View All
Most Viewed
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
109
Views
සම්බාධක හමුවේ විදේශ මුදල් සෙවීමට ක්රිප්ටෝ කොල්ලයක්? Binance සයිබර් ප්රහාරය පිටුපස කිම් ජොන් උන්ගේ රජය සිටින බවට සැක..
Saturday, 31 October 2026
61
Views
ඩබ්ලින් හිදී සංගක්කාරට සිදුවූ අකරතැබ්බය ගැන ගුවන් සේවයෙන් පිළිතුරු.. රයන්එයාර් ආයතනයෙන් හෙළි වූ පුදුම සහගත තොරතුරු..
Friday, 30 October 2026
60
Views
ප්රදේශ 3ක අනතුරුවලින් තරුණයන් 3 දෙනෙකු මරුට.. ඊයේ සහ අද අලුයම රටම සලිත කළ ශෝකජනක පුවත..
Saturday, 31 October 2026
60
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
44
Views