චීනයේදී පමණක් දැකිය හැකි අරුම පුදුම දේවල්
Sunday, 05 March 2017 - 12:31 | Views - 9,722
චීනය නිතරම උත්සහා කරන්නේ කවුරුන්වත් බලාපොරොත්තු නොවන දේවල් කරන්නයි. ඔබට පහතින් දකින්න ලැබෙන්නේ අපි කවුරුත් නොසිතන ඒත් චීනයේ ඇත්තටම තිබෙන හා සිදුවෙන දේවල් කිහිපයක්.

චීනයේ වෙළඳ සැල්වල සම්පූර්ණ මෝරු සහ කිඹුලෝ විකුණන්න තියෙනවා





මේ රටේ සමහර ප්‍රදේශවල පොලිස් බල්ලන් වෙනුවට යොදාගෙන තියෙන්නේ පාත්තයෝ



ඔවුන් පවසන ආකාරයට මේ කුරුල්ලන්ට අනර්ඝ විචක්ෂණභාවයක් හා ආක්‍රමණශීලි හැසිරිමක් තියෙනවා.

නගරවල පිහිටා තිබෙන අලෙවි යන්ත්‍රවලින් ජීවත්ව සිටින කකුළුවන් ප්ලාස්ටික් පෙට්ටිවල දමා විකුණනවා



අධික වාහන තදබදයක දී ඔවුන් කරන දේ බලන්න



වාහන තදබදයකයට හසුවුන අවස්ථාවක ඔබට ගමන යාමට හදිස්සිනම් ඒ රටේ විශේෂ සේවාවක් තියෙනවා. ඒ සේවාවට කතාකල විට ඔවුන් දෙදෙනෙක් මෝටර් බයිසිකලයකින් පැමිණ එක් අයෙක් ඔබේ වාහනය බලාගන්නා අතර අනෙක් කෙනා මෝටර් බයිසිකලයෙන් ඔබේ ගමන රැගෙන යනවා.

ගොඩනැගිලි වටේටම ආරක්ෂිත නෙට් එල්ලා තිබෙනවා දකින්න පුළුවන්



එහෙම කරලා තියෙන්නේ සේවකයෝ දිවි නසා ගන්නා උත්සහයන් වැලැක්වීමටයි.

භූත කසාද



සමහර මිනිස්සු මළ සිරුරු සොරකම් කර ඩොලර් දහස් ගණන්වලට විකුණනවා. ඒවා මිළ දී ගන්නේ තමන්ගේ මියගිය අවිවාහක නෑදැයින්ට විවාහ කිරිමටයි.

අධික මී දුම් තත්වයන් තිබෙන ප්‍රදේශවල විවිධ රස අඩංගුකල නැවුම් වාතය ටින් කර විකුණනවා.



කැරපොත්තෝ ඇතිකරන ගොවිපළවල්



චීන වෛද්‍ය ක්‍රමයේදී පුහුණු කරනලද කුඩා කෘමීන් යොදාගන්නවා.

අවුරුදු මිලියන 270ක් පරණ ගල් පිහිටා තිබෙන වනාන්තරය



නව ඉදිකිරීම්වලට තම ඉඩම් ලබා දීමට අකමැති ඉඩම් හිමියන්ට වෙන දේ 



නව ඉදිකිරිම් සිදුකිරිමේදී ගොඩක් වෙලාවට පුද්ගලික ඉඩම් හිමියන්ට වන්දි මුදල් ගෙවා ඒ ඉඩම් ලබා ගන්නවා. ඒත් චීනයේදී එහෙම ඉඩම් ලබාදීමට අකමැතිනම් ඔවුන්ගේ ඉඩම් ප්‍රදේශට අතවත් නොතියා ඔවුන්ගේ ඉදිකිරිම් සිදු කරගෙන යනවා.

අපි නම් සාමන්‍යයෙන් පිජාම ඇඳුම අදින්නේ රාත්‍රියේ නින්දට යනකොට. ඒත් චීනේ පිජාමා ඇඳගෙන පාරේත් ගමන් කරනවා


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top