සුරූපී නිළි එමා වොට්සන් විරූපිකයෙකු සමඟ ආදරයෙන් වෙලෙයි
Friday, 03 March 2017 - 18:52 | Views - 20,002
හොළිවුඩ් සුරූපී නිළි එමා වොට්සන්ගේ නවතම චිත්‍රපටය පිලිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

සුරංගනා කථාවක් ආශ්‍රයකර ගනිමින් නිර්මාණය කර ඇති Beauty and the Beast චිත්‍රපටය මේ මස 16 වනදා උතුරු කොරියාවේ දී ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.

Emma Watson මෙහි ප්‍රධන චරිතය නිරූපනය කරන අතර Dan Stevens, Luke Evans, Josh Gad, Ian McKellen සෙසු චරිත සදහා රංගනයෙන් දායක වී තිබෙනවා.

1991 වසරේ නිෂ්පාදනය කෙරුණු Beauty and the Beast චිත්‍රපටය, නැවත නිෂ්පාදනයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ Bill Condon විසින් අධ්‍යක්ෂනය කල මෙම නිර්මාණය Stephen Chbosky සහ Evan Spiliotopoulos විසින් තිර රචනය කර තිබෙනවා.

පැය 02යි මිනිත්තු 09ක ධාවන කාලයකින් පුරාවට දිග හැරෙන Beauty and the Beast චිත්‍රපටය තුල සුරූපී තරුණියක් විරූපිකයෙකු සමඟ ආදරයෙන් බැදෙන සිදුවීමක් අන්තර් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top