ලිංගේන්ද්‍රියන් පවා වෙනස් කර ගනිමින් පෘථිවියෙන් බිහි වීමට යන පිටසක්වල ජීවීයා
Friday, 03 March 2017 - 13:29 | Views - 29,260
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වන අපුරු මිනිසෙක් ගැන මේ දිනවල අන්තර්ජාලය තුළ කාගේත් අවධානය යොමු කරගෙන ඇත. ඔහු Vinny Ohh නම් 22 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුට අවශ්‍ය වී ඇත්තේ ලිංගයකින් තොරව වෙනත් ග්‍රහ ලෝකයක ජීවියෙක් වීමටයි. ඔහුට අවුරුදු 17 සිටම මේ අවශ්‍යතාවය ඇති වී තිබේ. එය ඉටු කර ගැනීම සඳහා ඔහු මිලියන ගණනින් මුදල් වියදම් කර ඇති අතර දැනටමත් ඔහුගේ ශරීරයට විවිධ ක්‍රියාකරකම් 110ක් පමණ සිදු කර ඇත. ඉන් පසු ඔහු සුදානම් වී සිටින්නේ ඔහුගේ ලිංගේන්ද්‍රිය ඉවත් කිරීමේ සැත්කමට මුහුණ දීමටයි.

ඔහුගේ ඡායාරූප පහතින්















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top