ජැමෙයිකානු මළල ක්රීඩක උසේන් බෝල්ට් 'ජැමෙයිකානු කඟවේනා' ලෙසත් ලෝකේ ඉන්න වේගවත්ම මිනිසා ලෙසත් හැඳින්වෙනවා.
උසේන් බොල්ට් කෙටි දුර ධාවනයෙන් ඔලිම්පික් රන් පදක්කම් තෙවරක් ම දිනා ඇති දක්ෂ ධාවකයෙක්ද වනවා.
2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ සහ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට බෝල්ට් සමත් වුණා. අපි මේ කියන්න යන්නේ බෝල්ට් 2017 Trinidad සැණකෙළියේ නටපු ලොකු පිස්සුවක් ගැනයි.
ඒ සැණකෙළියේ කෙල්ලෝ එක්ක එක එක ඉරියව් වලින් අමුතු විදියට බෝල්ට් නටපු මේ නැටිල්ලේ ඡායාරූප අන්තර්ජාලයේ වේගයෙන් ප්රසිද්ධ වෙලා තියෙනවා.
බෝල්ට් 2017 Trinidad සැණකෙළියේ නටපු නැටුම පහතින් බලන්න





