උසේන් බෝල්ට් කෙල්ලොත් එක්ක නටපු පිස්සුව
Thursday, 02 March 2017 - 16:14 | Views - 3,360
ජැමෙයිකානු මළල ක්‍රීඩක උසේන් බෝල්ට්  'ජැමෙයිකානු කඟවේනා' ලෙසත් ලෝකේ ඉන්න වේගවත්ම මිනිසා ලෙසත් හැඳින්වෙනවා.

උසේන් බොල්ට් කෙටි දුර ධාවනයෙන් ඔලිම්පික් රන් පදක්කම් තෙවරක් ම දිනා ඇති දක්ෂ ධාවකයෙක්ද වනවා.

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ සහ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට බෝල්ට් සමත් වුණා. අපි මේ කියන්න යන්නේ බෝල්ට් 2017 Trinidad සැණකෙළියේ නටපු ලොකු පිස්සුවක් ගැනයි.

ඒ සැණකෙළියේ කෙල්ලෝ එක්ක එක එක ඉරියව් වලින් අමුතු විදියට බෝල්ට් නටපු මේ නැටිල්ලේ ඡායාරූප අන්තර්ජාලයේ වේගයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

බෝල්ට් 2017 Trinidad සැණකෙළියේ නටපු නැටුම පහතින් බලන්න


















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top