Dubai වලදි පමණක් දැකිය හැකි විශ්වාස කල නොහැකි දේවල්
Thursday, 02 March 2017 - 15:12 | Views - 12,449
මේ හැමදෙයක්ම ඩුබායිවල ජීවත්වන අයටනම් ඉතා සුළු දර්ශන, ඒත් අපිට නම් මේවා දැක්කම හිතෙන්නේ Computer Graphics තාක්ෂණයෙන් නිර්මාණය කරපු ඒවා කියලා.

නමුත් මේ හැම දෙයක්ම ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ ඩුබායිවලදී විතරයි.


බලන්න මේ අද්විතීය ගොඩනැගිලි නිර්මාණ පහළට පෙනෙන ආකාරය හා ඉහළින් පෙනෙන ආකාරය






King Size ජීප් රථ




Traffic එකේ හිර වෙලා ඉන්න කැමති නැද්ද? මෙන්න එහෙනම් විසඳුම




ඩුබායි පොලිසිය පාරේ යන්නේ  Bentley, Ferrari, Lamborghini වර්ගයේ වාහන වලින්




මේ තියෙන්නේ Gold ATM එකක්. මේ අලෙවි යන්ත්‍රයෙන් චොකලට් වෙනුවට රත්‍රන් ගන්න පුලුවන්




Gold කාර් එකක්




අපි සුරතලේට බල්ලෝ, පූසෝ ඇතිකරාට ඩුබායි වැසියෝ ඇති කරන්නේ කොටියෝ








මේ රටේ විනෝදාත්මක කටයුතුත් ටිකක් අමුතුයි. මේ පින්තූරෙන් පෙන්නේ රොබෝ ජොකියන් ඔටුවන් පදින තරඟාවලියක්




කන්න බොන්න අතේ සල්ලි නැති අයට නොමිලේ කෑම බීම පුරවලා තියෙන රාක්ක  ඒ රටේ සුපිරි වෙළඳ සැල්වල තියෙනවා




ඒ වගේම සල්ලි ඕන තරම් තියෙන අයට, ඒවා වියදම් කරන්නත් ඕන තරම් දේවල්  තියෙනවා. මේ පින්තූරේ තියෙන්නේ කෑමට සුදුසු රත්‍රන් යොදා සෑදු අතුරුපසක්. මිල ඩොලර් 1000




මේ සුපිරි හෝටල් කාමරයේ බිත්තියේ තියෙන්නේ මින් මැදුරක්




මේ තියෙන්නේ  Tennis Court එකක්, කොහොමද තියෙන තැන




මේ ඔවුන් Surfing කරන ආකාරය




මේ තියෙන්නේ ලෝකයේ විශාලතම  Shopping Mall එක තුළ හිම ක්‍රීඩා කරන ස්ථානයක්




අමුතුම තාලයේ  Motor Bike එකක්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top